වැදගත්-ඔයාලා යම්කිසි link එකක් click කරාම open වෙන page එකේ තත්පර 5 රැඳී සිට දකුණුපස ඉහලින් ඇති skip ad යන්න click කරන්න

Saturday, September 17, 2016

Eset Smart Security 9 genuine විදිහට ඇක්ටිව් කරගන්න!


Eset ගැන නොදන්නා කෙනෙක් නෑනේ.මේකේ අලුත්ම smart security 9 එකට activator එකක් හොයන්න මම මාර කට්ටක් කෑවා.ඒත් ඉතින් මේකේ bugs එහෙම සේරම fix කරලා වගේ...කොහෙවත් තිබ්බේ නෑ.ඒ වුනාට අන්තිමේදී පොඩි software කෑල්ලක් අහුවුණා.

Monday, September 12, 2016

ලොක් කරපු RAR files වල පාස්වර්ඩ් කඩමු!


internet ඒකෙන් එක එක files download කරද්දී සමහර වෙලාවට ඒ files දෙන්නේ rar හරි zip හරි file එකක් විදිහට.ඒ වගේම සමහර වෙලාවට ඒවා ලොක් කරපු අවස්ථාත් තියෙනවා.ඒ මදිවට සමහර site වලින් ඒ password නිකන් දෙන්නේ නෑ.මොකක් හරි survey එකක් කරලා password එක ගන්න වෙනවා.ඒකට කියාපුම විසඳුමක් තමයි මේ..

Saturday, September 10, 2016

Vipre Internet Security 2016 ජීවිත කාලයටම activate කරගන්න!


ගොඩක් කාලෙකට පස්සේ අද මං අරගෙන ආවා virus වර්ග වලින් ආරක්ෂා වෙන්න කියාපු මෘදුකාංගයක්.මේක තමයි Vipre Internet Security 2016. Vipre කියන්නේ පරිගණකයට ඉතාමත් හොඳ ආරක්ෂාවක් ලබාදෙන්න පුළුවන් මෘදුකාංගයක්.මේක internet security වර්ගයේ නිසා අන්තර්ජාල සැරිසැරීම් වලදී උපරිම ආරක්ෂාවක් ලැබෙනවා.

Saturday, June 18, 2016

Pen drives වලින් එන Virus වලින් ආරක්ෂා වෙන්න නියම software එකක්..


Pen drives කියන්නේ දැන් virus පැතිරෙන ප්‍රධාන මාර්ගයක්නේ.ඒක නොදන්නා කෙනෙක් නෑ.virus guards වලින් ඔය හැම virus එකක්ම අඳුරගන්නේ නෑ.මොකද ඒවා USB port වලටම කියල ප්‍රධානත්වයක් දෙන්නේ නෑනේ.ඒවා මුළු system එකම protect කරන්න ඕනේ.ඒ නිසා USB virus වලට පැනගන්න ඉඩ ටිකක් විතර වැඩියි.ඒක නවත්තන්න සුපිරි software එකක් තමයි මේක.

Wednesday, April 20, 2016

Cortana වෙනුවට මෙන්න Braina!


Windows 10 වලදී හඳුන්වාදුන්න Cortana ගැන දැන් නොදන්නා කෙනෙක් නෑනේ.මේක මුලින් windows phone වලටත් ඉන්පස්සේ windows 10 සඳහාත් හඳුන්වාදුන්නා.ඒ වුනත් ඉතින් හැමෝම windows 10 නෙමෙයිනේ.ඒ අයට නියමෙට ගැලපෙන software එකක් තමයි Braina කියන්නේ. 

Saturday, March 26, 2016

කටහඬින් computer එක හසුරවමු.

බොහොම කාලෙකට පස්සේ අද මං කියලා දෙන්න යන්නේ ටිකක් වෙනස් වැඩක්.මේක දන්න අයත් ඇති.ඒ වුනාට ඉතින් නොදන්නා අයත් ඇතිනේ.එයාල ගැන හිතලම තමයි මං මේ post එක දාන්න හිතුවේ.

Tuesday, February 23, 2016

කැමති විදිහට සින්දු අහන්න සුපිරි භාණ්ඩේ(DFX Audio Enhancer)

සින්දු අහන වෙලාවට එකේ sounds එහෙම ඔයාල ඔයාලට ඕනේ විදිහට වෙනස් කරනවනේ.ඒත් ඉතින් ඒක ස්ථිර නෑ.මොකද player එකෙන් හදන්න පුළුවන් settings එක close කරාට පස්සේ බොහෝවිට වෙනස් වෙනවා.ඒවා save වුණත් සමහර සින්දු වලට ඒ settings හරියන්නේ නැති වෙලාවලුත් තියෙනවා.ඒ නිසා ඒ කරදරේ මගහැරගන්න ඕනද software එකක් අද මං ඔයාලට දෙනවා.