වැදගත්-ඔයාලා යම්කිසි link එකක් click කරාම open වෙන page එකේ තත්පර 5 රැඳී සිට දකුණුපස ඉහලින් ඇති skip ad යන්න click කරන්න

Saturday, September 17, 2016

Eset Smart Security 9 genuine විදිහට ඇක්ටිව් කරගන්න!


Eset ගැන නොදන්නා කෙනෙක් නෑනේ.මේකේ අලුත්ම smart security 9 එකට activator එකක් හොයන්න මම මාර කට්ටක් කෑවා.ඒත් ඉතින් මේකේ bugs එහෙම සේරම fix කරලා වගේ...කොහෙවත් තිබ්බේ නෑ.ඒ වුනාට අන්තිමේදී පොඩි software කෑල්ලක් අහුවුණා.
වැඩි කතා ඕනේ නෑ.activate කරගන්න පහත පියවර අනුගමනය කරන්න.

1.eset 9 install කරගන්න.
2.ඊට පස්සේ එකේ protection එක ඕෆ් කරන්න.

3.ඊට පස්සේ මේ software එක download කරගන්න.

4.ඊට පස්සේ ඒ software එක install කරන්න(පෝටබල් එක නෙවෙයි).
5.දැන් eset open කරලා setup ගිහින් යටම තියෙන advanced setup යන්න.


6.ඊට පස්සේ exclusions යන්න

7.ඊට පස්සේ software එක install කරපු path එක දෙන්න.(64 bit-C:\Program         Files (x86)\TNod/32 bit-C:\Program Files\TNod)
8.ඊට පස්සේ save කරලා protection එක active කරගන්න.
9.ඔයාල activate කරන්න කලින් eset වල setup/internet protection/web              access protection එක ඕෆ් කරන්න.
10.දැන් internet connect කරලා install කරගත්ත software එක run කරන්න.
11.දැන් ඉතින් register වෙලා ඇති..

මතක තියා ගන්න.මේකේ licence එක කල් පැනපු ගමන් ඔයාලට කරන්න තියෙන්නේ 9 පියවරේ ඉඳන් ඉස්සරහට..බයවෙන්න එපා..අඩුමගානේ ට්‍රයල් licence එකක් හරි හම්බවෙයි.මට මාස දෙකකට valid 1ක් හම්බවුණා.expire වුණාම software එක run කරන්න.

වැඩේ හොඳයි නේද?මං කැපුන..... 






No comments:

Post a Comment